ලෝක කුසලාන තරඟය අතරතුර සචින් කෝලිව පුදුම කරයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේවන විට , 2023 ලෝක කුසලාන අවසාන මහා තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, සවොම පුදුම කරමින් හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ක්‍රීඩාංගණයට පැමිණ විරාට් කෝලිට ත්‍යාගයක් ලබා දුන්නා.

දසස් ගණනින් නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැස්ව ඇති ක්‍රීඩාලෝලීන්ගේ අවධානය ඒ දෙසට යොමු වූ අතර, කෝලි විසින් එම ත්‍යාගය එහිදී විවෘත කර බැලීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...