Liam මියගොස් මසකට පසුව සිදුවන අවමංගල්‍යය උත්සවය!

Date:

සටහන – පුන්සරා ලියනගේ
නොවැම්බර් 20,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
: One Direction හි තරුවක් වන Liam Payne ගේ අවසන් කටයුතු මෙම බදාදා සිදු කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු මියයන විට අවුරුදු 31 පසු කරමින් සිටි අතර ඔහු මියගොස් මාසයකට වැඩි කාලයක් මේ වනවිට ගතවී ඇත.

ඔහුගේ පවුලේ අය සහ සමීපතම මිතුරන් සමඟ අග්නිදිග එංගලන්තයේ හෝම් කවුන්ටිවල අවසන් කටයුතු සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන අය අතර ඔහුගේ හිටපු සංගීත කණ්ඩායම ද වේ.

ඉකුත් දිනයක ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි හෝටලයක තුන්වන මහලේ බැල්කනියෙන් වැටීමෙන් Liam අවාසනාවන්ත ලෙස මිය ගියේය.

මියයන විය ඔහුට අභ්‍යන්තර හා බාහිර රුධිර වහනය සිදුවී ඇති අතර වැටීමෙන් තුවාල ලැබූ බහුවිධ කම්පන සහගත තුවාල ඇති බව මරණ පරීක්ෂණයෙන් තහවුරු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...