සමාජ මාධ්‍ය හරහා මඩගහන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා: සාගර

Date:

සමාජ මාධ්‍ය හරහා තම පක්ෂයට මඩ ප්‍රහාර දියත්කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

මෙවන් ක්‍රියා සිදුකරන පාර්ශවයන් කිහිප දෙනෙකුම දැනට හඳුනාගෙන ඇති බව පවසන ශ්‍රීලපොපෙ මහලේකම්වරයා, තම පක්ෂයේ නීතීඥයන්ට මේ පිළිබඳව දැනුම් දී ඇති බව ද පැවසීය.

තම පක්ෂයේ නායකත්වයට එරෙහිව සමාජ මාධ්‍ය හරහා මඩ ව්‍යාපාර දියත් කරන සංවිධානාත්මක කණ්ඩායම් සිටින බවත්, ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ තම පක්ෂයේ කීර්තිනාමය මහජනතාව අතර පළුදු කිරීම හරහා එළඹෙන මැතිවරණය ඉලක්කකිරීම බවත් කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....

දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...

2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...

ඉන්දියාව සිව්වන තරගයත් ජය ලබයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 29, කොළඹ LNW: කඩුලු 2 ක් දැවී...