සමාජ මාධ්‍ය හරහා මඩගහන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා: සාගර

සමාජ මාධ්‍ය හරහා තම පක්ෂයට මඩ ප්‍රහාර දියත්කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

මෙවන් ක්‍රියා සිදුකරන පාර්ශවයන් කිහිප දෙනෙකුම දැනට හඳුනාගෙන ඇති බව පවසන ශ්‍රීලපොපෙ මහලේකම්වරයා, තම පක්ෂයේ නීතීඥයන්ට මේ පිළිබඳව දැනුම් දී ඇති බව ද පැවසීය.

තම පක්ෂයේ නායකත්වයට එරෙහිව සමාජ මාධ්‍ය හරහා මඩ ව්‍යාපාර දියත් කරන සංවිධානාත්මක කණ්ඩායම් සිටින බවත්, ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ තම පක්ෂයේ කීර්තිනාමය මහජනතාව අතර පළුදු කිරීම හරහා එළඹෙන මැතිවරණය ඉලක්කකිරීම බවත් කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර අද බදුල්ලේ කාන්තාවන් හමුවට

"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" මැයෙන් ජනාධිපති අනුර...

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...