*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ඔට්ටුකරුවන්ගේ වැඩි විශ්වාසය බ්‍රසීලයට

මෙවර ලෝක කුසලාන තරගාවලිය තව පැය කිහිපයකින් ආරම්භ වීමට නියමිතය.තරගය ගැන උණුසුම් පුවත් සෙවීමට මෙන්ම එහි ජයග්‍රාහකයන් සම්බන්ධයෙන් ඔට්ටු ඇලීලීම ද මෙ මොහොතේ ලොව පුරා ජයටම සිඳුවෙමින් පවතිනවා.
ලෝක කුසලාන තරගාවලියක බොහෝ විට ඔට්ටු ඇල්ලීමේදී පාපන්දු ප්‍රේක්ෂකයන් වැඩි පුර විශ්වාසය තබන්නේ බ්‍රසීලයටයි.ඒ හා සමාන විශ්වාසයක් ආර්ජෙන්ටිනාවට ද හිමි වෙනවා.මෙවරත් ඒ ආකාරයටම බ්‍රසීලය සහ ආර්ජෙන්ටිනාව පිළිවෙලින් ඔට්ටු විශ්වාසයන් තුළ ඒක සහ දෙක ලෙස පවතිනවා.බ්‍රසීලය ජයගන්නා බව 24% පවසනවා.ආර්ජෙන්ටිනාව ජයගන්නා බව පවසන ප්‍රමාණය 19% ක්.
වර්ථමානයේ අංක ඒකට ශ්‍රේණිගතව සිටින්නේ බ්‍රසීලය.ආරජෙන්ටිනාව සිටින්නේ තෙවන තැනයි.මේ තරගාවලියේ ජයග්‍රහණය සම්බන්ධයෙන් හැබැයි ඒ ශ්‍රේණිගත දක්ෂතා නිසාම කණ්ඩායම් ගැන විශ්වාසය තබන බව කිව නොහැකියි.ලෝක කුසලානය දිනනු ඇතැයි හිතන සම්ප්‍රදායික විශ්වාසයන් මතයි කණ්ඩායම් තීරණය කරන්නෙ.ඊට හොඳම උදාහරණය බ්‍රසීලයට සහ ආර්ජෙන්ටිනාවට පසුව සිටින්නේ 8% විශ්වාසයක් සහිතව සිටින ප්‍රංශය හා ජර්මණිය යි.ප්‍රංශය සිව්වන තැන සිටියත් ජර්මණිය සිටින්නේ 11 වන තැනයි.සියයට 8 ක් විශ්වාසයක් හෝ වත්මන් ශ්‍රේණිගත කිරීම් හී දෙවන තැන සිටින බෙල්ජියමට නොලැබී තිබීම ඉහත කරුණ සඳහා හොඳ නිදසුනකි.
මේ සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමයට මෙන්ම ඔට්ටු ශාලාවලට පිවිසද ඔට්ටු ඇල්ලීමේ හැකියාව ඇති අතර මේවාට අමතරව නිල නොවන ඔට්ටු ආයතන විශාල ප්‍රමාණයක්ද ලොව පුරා මේ සඳහා ඒක් වී ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan