Sunday, December 3, 2023
spot_img

Latest Posts

අද (20) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළ නිල විනිමය අනුපාතය පහත පරිදි වේ.

ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 322.79 සිට රු. 322.83 ක් සහ විකුණුම් මිල රු. 333.20 සිට රු. 333.25 ක් ලෙස සටහන් විය.

නමුත් ගල්ෆ් කලාපයේ මුදල් ඇතුළු තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යම් අවප්‍රමාණය වීමක් පෙන්නුම් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.