නියෝජ්‍ය කථානායක ධුරය සාලිට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මොහොමඩ් රිස්වි සාලි මහතා තෝරා පත්කර ගන්නා ලදී.

ඒ සඳහා යෝජනාව‍ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර අමාත්‍ය සාවිත්‍රි සරෝජා පෝල්රාජ් මහත්මිය විසින් එය ස්ථිර කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...