අද ඩොලරය වෙනස් වූ හැටි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ (LNW):

අද (21) දින,ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.54ක් ලෙස සහ විකුණුම් මිල රු. 295.55ක් ලෙස පහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත දැක්වේ.

ලංකා බැංකුව – රු. 287.00 – රු. 295.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 284.18 – රු. 295.73

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 287.00 – රු. 294.25

සෙලාන් බැංකුව – රු. 286.90 – රු. 294.40

කොමර්ෂල් බැංකුව – රු. 284.98 – රු. 294.75

අමානා බැංකුව – රු. 288.70 – රු.293.70

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...