ඇමෙරිකාව විසින් ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුට වංචා චෝදනා!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමෙරිකාව විසින් ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානිට වංචා චෝදනා එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, ගෞතම් අදානි එක්සත් ජනපදයේ මුදල් රැස්කිරීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලස් ක්‍රමයක් සැලසුම් කර එය සැඟවූ බවට මෙලෙස චෝදනා එල්ල වන බවයි.

62 හැවිරිදි අදානි, ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයෙකු වන අතර ඔහුගේ ව්‍යාපාර වරායන් සහ ගුවන්තොටුපළ සිට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය දක්වා ගලා යයි..

ව්‍යාපාර 20ක් පුරා ඩොලර් බිලියන දෙකකට වැඩි ලාභයක් ලබා ගැනීමට අපේක්ෂා කරන ඔහුගේ පුනර්ජනනීය බලශක්ති සමාගම සඳහා කොන්ත්‍රාත් ලබා ගැනීම පිණිස අදාළ අල්ලස් ලබාදීමේ වරද සිදුකර ඇති බව චෝදනා එල්ල වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...