මහා ජන හඬේ සූදානම!(PHOTOS)

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂය හා සංවිධාන කිහිපයක එක්ව සංවිධානය කර තිබෙන මහා ජන හඬ රැළිය සඳහා මේ වන විට නුගේගොඩ ආනන්ද සමාකොන් එළිමහන් රංග පීඨය මේ වන විට සුදානම් කර තිබේ.

විපක්ෂය පක්ෂය නියෝජනය කරමින් ටිරාන් අලස්,මහාචාර්ය ජී. එල්. පීරිස්, මහින්ද අමරවීර , දුමින්ද දිසානායක,නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා,ලසන්ත අලගියවන්න,වජිර අබේවර්ධන,සාගල රත්නායක, විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, ප්‍රසන්න රණතුංග ඇතුළු විපක්ෂ දේශපාලඥයින් එම ස්ථානයේ රැඳී සිටිති.

පස්වරු 03.00ට රැළිය ආරම්භ කිරීමට නියමිත අතර මේ වන විට පැවැත්වෙමින් තිබෙන උසස් පෙළ විභාගයට බාධාවක් නොවන අයුරින් ශබ්ද වික්ෂණය යන්ත්‍ර භාවිතා කිරීමටද පොලීසිය උපදෙස් දී තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...