විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

Date:

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ”මහා ජන හඬ” මහජන රැළිය පැවැත්විය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩයම් කිහිපයක එකතුවෙන් එය සංවිධානය කර තිබුණු අතර ප්‍රධාන විපක්ෂය භෞතිකව ඊට සහභාගී නොවුනද ඔවුන් ඊට සුභ පැතුම් කර තිබුණි.

ඒ අනුව විපක්ෂය පක්ෂය නියෝජනය කරමින් ටිරාන් අලස්,මහාචාර්ය ජී. එල්. පීරිස්, මහින්ද අමරවීර , දුමින්ද දිසානායක,නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා,ලසන්ත අලගියවන්න,වජිර අබේවර්ධන,සාගල රත්නායක, විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, ප්‍රසන්න රණතුංග ඇතුළු විපක්ෂ දේශපාලඥයින් ඊට එක්ව සිටි ආකාරය දක්නට ලැබුණි.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කැපී පෙනෙන චරිතයක් ලෙස මතු කර තිබුණු ආකාරයද දැකගත හැකි විය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...