එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (4) කඳවුරු සරසවිය

බොහෝ විට කඳවුර තුලට ආහාරය පිනිස පැමිණි මස් එළවලු වැනි දෑද ඇතැම්විට බත පවා හරියට පිසී තිබුනේ නැත. එහිදී කඳවුරේ සිටි ඉංජිනේරු ශිෂ්‍ය රැඳවියන් විසින් කඳවුරේම තිබූ තඹ කම්බි වැනි දෑ උපයෝගී කරගනිමින් දැවැන්ත විදුලි උඳුන් කීපයක්ම එහි සාදා තිබින. කඳවුර සඳහා බාවිතාකර තිබුනේ පැරණි කර්මාන්ත ගොඩනැගිල්ලක් නිසා ඉංජිනේරු ශිෂ්‍යයන්ට උඳුන් සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එහි … Continue reading එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (4) කඳවුරු සරසවිය