චන්ද්‍රිකා,නිමල් සිරිපාල ඇතුළු පිරිසකට ශ්‍රීලනිප දොර වැසෙද්දී තනතුරු රැසක් අලුත් වෙයි (VIDEO)

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවට එක්වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය,නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු පිරිසේ ශ්‍රීලනිප සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඒ, අද (21) පස්වරුවේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයද මහින්ද අමරවීර මහතාගෙන් ඉවත්කර තිලංග සුමතිපාල මහතාට ලබාදී ඇති අතර පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අරඹමින් තවත් තනතුරු රැසකට නව පත්වීම් සිදුකර තිබෙන බවයි දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...