මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවක් විශේෂ විගණනයකින් හෙළිවෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ (LNW):

මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින්ට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇති බව විශේෂ විගණනයකින් හෙළිව ඇති අතර,විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයින් රැසකට එම බලපත්‍ර ලැබී නොමැති බව, විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

ඒ මහතා වැඩුදුරටත් ප්‍රකාශ කළේ , පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ ‍එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කළ විශේෂ විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට භාර දි ඇති බවත්, ඉදිරියේදී එය සභාගත කෙරෙනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර මානුෂීය සහයෝගීතා වැඩසටහනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : දකුණු කොරියාවේ තේගු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු...

හෙට සිට කාලගුණයේ වෙනසක්. මි.මි.100ඉක්මවූ තද වැසි ගැන අනාවැකි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට ( 13) දිනය වන විට, ගිනිකොණ...