ඩොලරයේ වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ (LNW):

අද (22) දින මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව ඇත.

ඒ අනුව එහි ගැනුම් මිල රුපියල් 286.4406 ක් ලෙසත්, එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 295.4521ක් ලෙසත් සටහන් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර මානුෂීය සහයෝගීතා වැඩසටහනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : දකුණු කොරියාවේ තේගු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු...

හෙට සිට කාලගුණයේ වෙනසක්. මි.මි.100ඉක්මවූ තද වැසි ගැන අනාවැකි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට ( 13) දිනය වන විට, ගිනිකොණ...