පෙනහළු රෝගීන් මිලියන 250 අතික්‍රමණය කරයි!

Date:

මිලියන 250 කට අධික ජනතාවක් ගෝලීය වශයෙන් නිදන්ගත පෙනහළු රෝග(COPD) වලින් පීඩා විඳින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

නිදන්ගත පෙනහළු රෝග සුව කිරීමට අපහසු තත්ත්වයක පවතින රෝග කාරකයකි. කෙසේ වෙතත්, ප්‍රතිකාර මගින් රෝග ලක්ෂණ සමනය කිරීමේ හැකියාව, ජීවිත අවධානම අවම කර ගැනීමේ හැකියාව සහ මරණ අවධානම අඩු කර ගත හැකි බවට විශ්ලේෂකයන් ප්‍රකාශ කරයි.

ඡායාරූප; The Conversattion

පෙනහළු රෝග(COPD) ඇතිවීමට ප්‍රධාන හේතු;

-දුම්කොළ දුම්පානය
-ගෘහස්ථ වායු දූෂණය
-එළිමහන් වායු දූෂණය
-දූවිලි සහ රසායනික ද්‍රව්‍ය
මෙකී නොකී විවිධ හේතූන් නිසා මෙම නිදන්ගත රෝග වැළඳීමේ අවධානමක් ඇත.

පෙනහළු රෝග(COPD) හේතුවෙන් ඇතිවන ප්‍රධානතම රෝග ලක්ෂණ;

-හුස්ම ගැනීමේ අපහසුතාව
-විඩාබර ගතිය
-නිදන්ගත කැස්ස

ඡායාරූප; WHO facebook

පෙනහළු රෝග(COPD) වලට විසඳුම්;

-දුම්බීම අත්හැරීම.
-මුඛ ආවරණයක් පැළඳීම.
-බ්‍රොන්කොඩිලේටර් ආශ්වාස කිරීම මඟින් ශ්වසන මාර්ගය ලිහිල් කිරීම සහ පුළුල් කිරීම මගින් හුස්ම ගැනීම පහසු කරවීම.
-ඖෂධ ලෙස;
•Albuterol (ProAir HFA, Ventolin HFA)
•Ipratropium (Atrovent HFA)
•Levalbuterol (Xopenex)
ආදිය ලබා ගැනීම මත මෙම රෝගයෙන් යම්තාක් සුවයක් අත්විඳිය හැක.

ඡායාරූප; IStock

නිපුනි ලියනගේ Outbound Today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...