පාර්ලිමේන්තුවේ ගෝරියක්. සජබ මන්ත්‍රීවරයෙක් සභාවෙන් ඉවතට දමයි

Date:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාව සභාවෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) කටයුතු කළේය.

ඒ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද සභාව තුළ මතුවූ උණුසුම් වාදයක් අතරතුර විපක්ෂයේ අසුන් ගෙන සිටින ස්වාධීන මන්ත්‍රී නිමල් ලන්සා මහතාට පහරදීමට තැත්කිරීම හේතුවෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමට තායිලන්ත රජයෙන් රු. මිලි. 10.2ක මුදල් ආධාරයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ‘දිට්වා’ සුළි කුණාටුවෙන්...

සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන පිබිදීමක්…

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

Tik Tok ගැන යුරෝපයෙන් අලුත් තීරණයක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට...