*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා රුපියලට ලෝකයේ ඉහළම තැනක් ( අවදානම අතින් )

ලෝකයේ ඉහළම අවදානමක් ඇති මුදල් ඒකක 07 අතරට ශ්‍රී ලංකා රුපියල ද අයත් වන බව ජපානයේ නොමුරා මූල්‍ය සමාගම පවසයි.

නොමුරා මූල්‍ය සමාගම යනු ජපානයේ ඉහළම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වේ.

ඔවුන් මෙසේ අවදානම් සහගත මුදල් ඒකක පිළිබඳ ගණනය කිරීම සඳහා රටක විදේශ විනිමය සංචිත, පොළී අනුපාත ඇතුළු කරුණු 8ක් සැලකිල්ලට ගෙන තිබේ.

ඊජීප්තුව, රුමේනියාව, ශ්‍රී ලංකාව, තුර්කිය, චෙක් ජනරජය, පාකිස්ථානය සහ හංගේරියාව යන රටවල මුදල් ඒකක මෙසේ ලොව ඉහළම අවදානමක් සහිත මුදල් ඒකක වශයෙන් එම ආයතනය විසින් නම් කර ඇති අතර එම රටවල මුදල් ඒකක අර්බුදයක් හටගැනීමේ ඉහළ අවදානමක් ඇතිවිය හැකි බවටයි ඔවුන් අනතුරු හඟවා ඇත්තේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan