පැරිස් බර වෙනුවෙන් ඉන්දික,ඉසුරු සහ හර්ෂණී කටාර් වෙත!

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): පැරිස් බර වෙනුවෙන් ඉන්දික,ඉසුරු සහ හර්ෂණී කටාර් වෙතපැරිසීයේ පැවත්වෙන 2024 ඔලිම්පික් තරගාවලියේ බර ඉසිලීමේ තරග සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් වන කටාර් රාජ්‍යයේ දෝහා හී පැවත්වෙන 2023 ග්‍රොන්ෆ්‍රී 2023 අන්තර් ජාතික බර ඉසිලීමේ තරගාවලිය දෙසැම්බර් 02 දා සිට 14 දින දක්වා පැවත්වීමට සියල්ල සූදානමින් ඇත.

මේ තරගාවලිය සඳහා ඔල්මිපික් නියෝජනයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවක් ද තරග වැදීමට නියමිතය.ඒ අනුව ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 73 යටතේද, ඉසුරු කුමාර කිලෝ ග්‍රෑම් 55 යටතේද සහ හංසනී ගෝමස් කිලෝග්‍රෑම් 49 බර පංතිය යටතේ ද මෙම තරගාවලිය නියෝජනය කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඩොලර් මිලියන 175ක ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන තීරණයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඇමරිකානු ඩොලර් මිලියන...

සුබ ගමන් රන්ජන් …..!

මෙරට ජ්‍යේෂ්ඨතම බැංකුකරුවකු වූ ඩේමියන් රන්ජන් මැල්ලව මහතා අභාවප්‍රාප්ත...

සූරයන් සූරතා සටනින් ඉවතට

නිශ්මං රණසිංහ නොවැම්බර් 08,  කොළඹ LNW: හොංකොං ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට්...