සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මහජන බැංකුව : ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින්, රු. 322.66 සිට රු. 322.90 සහ රු. 333.90 සිට රු. 334.15 ලෙස සටහන් වේ.
කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරය සඳහා ගැනුම් මිල රු. 322.24 සිට රු. 322.49 ක් වූ අතර විකුණුම් මිල රු. 332.50 සිට රු. 332.75 ක් ලෙස සටහන් වේ.
සම්පත් බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් ම්විල්සක් සිදු නොවූ අතර, රු. 324 මිලදී සහ රු. 334 ක් ලෙස සටහන් වී ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??