ලන්ඩනය මෙන් දෙගුණයක් විශාල අයිස් කුට්ටිය!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ලොව විශාලතම අයිස් කුට්ටිය වසර 30කට වැඩි කාලයකට පසු සාගර පත්ලේ සිරවී සිට නැවත ගමන් ආරම්භ කරයි.

A23a නම් මෙම විශාලතම අයිස් කුට්ටිය 1986 දී ඇන්ටාක්ටික් වෙරළ තීරයෙන් වෙන් විය. නමුත් එය පසු කලෙක Weddell මුහුදේ අයිස් දූපතක් බවට පත් විය.

වර්ග කිලෝමීටර් 4,000 (වර්ග සැතපුම් 1,500) විශාලත්වයෙන් යුතු මෙම අයිස් කුට්ටිය මහා ලන්ඩනය මෙන් දෙගුණයකටත් වඩා විශාලය.

A23a නම් මෙම අයිස් තට්ටුව මීටර් 400 (අඩි 1,312) පමණ ඝනකමකින් ද යුක්ත වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...