*
Thursday, July 25, 2024
spot_img

Latest Posts

මහබැංකු අධිපතිගෙන් IMF ගැන දැනුම් දීමක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):අද (24) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබන මාසය තුළ ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටී.

එම මධ්‍ය හමුවේදී ඔහු තවදුරටත් කියා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කර ඇති බවත්, පොලී අනුපාතය ඉදිරියේදී තවදුරටත් අඩුවනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan