නිධන් හෑරුවේ නෑ. ඒක කැණීම් අංශයෙන් කරපු රාජ්‍ය කටයුත්තක් – ඇමති සුනිල් සෙනවි

සටහන – රුවන් නෙළුගොල්ල වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ කිසිදු ආකාරයකින් නිධන් හෑරීමේ කටයුත්තක් සිදු නොකළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි. “එතන කිසිදු ආකාරයක නිධානයක් ගැනීමක් වැනි කටයුත්තක් නෙවෙයි තිබෙන්නෙ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඒක පැහැදිලිව කියනවා එතන කිසිදු පුරාවස්තුවක් නොමැති බව. ඒ නිසා එතන කැණීම් අංශයෙන් කරන රාජ්‍ය කටයුත්තක්. පැතිරෙන … Continue reading නිධන් හෑරුවේ නෑ. ඒක කැණීම් අංශයෙන් කරපු රාජ්‍ය කටයුත්තක් – ඇමති සුනිල් සෙනවි