සුනිල් පෙරේරා ගේ අවසන් ගීතය – ගාලු පාරේ!

Date:

දිවංගත සුනිල් පෙරේරා සංගීත ශූරින්ගේ අවසන් ගීතය “ගාලු පාරේ” 2022 නොවැම්බර් 24 වන දින යූටියුබ් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබේ.

මෙම ගීතය ගායනා කරන්නේ සුනිල්, පියල් සමඟ ජිප්සීස් කණ්ඩායම වන අතර, පද පෙළ චන්ද්‍රසේන ප්‍රනාන්දු විසිනි. තනුව පියල් පෙරේරා විසින් වන අතර, ගීතයේ සංකල්පය සුනිල් පෙරේරා විසිනි.

ගීතය සකස් කිරීම සහ පටිගත කිරීම දුෂාන් ජයතිලක විසින් වන අතර, ශබ්ද කළමනාකරණය මලින්ද ලොවේ විසිනි.

“සුනිල් අයියගේ අවසන් ගීතය, අවුරුදු 6ක ඉදන් කරගෙන එන වැඩක්!” යනුවෙන් ජිප්සීස් කණ්ඩායමේ නිල යූටියුබ් නාලිකාවේ ඩිස්ක්‍රිප්ෂන් හි සඳහන් වෙමින් “ගාලු පාරේ” මෙසේ දිග හැරෙයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...