PTA අහෝසි කරනු! මර්දනය නවතනු! උද්ඝෝෂණ ව්‍යාපාරයක්..

Date:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්මහිමියන් වහා නිදහස් කරන ලෙසත්ල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙසත්ල ඇතුලු ඉල්ලීම් කීපයක් සම්බන්දයෙන් ආණ්ඩුවට බලකරමින් නිහඬ උද්ඝෝෂණයක් අද(25) දින දහවල් කොළඹ අලුත්කඩේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්විනි .

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කොට තිබුණි.

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නීතිපතිවරයාගේ උපදෙස් මත ඇප ලබා දුන්නත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හට එසේ ඇප ලබා නොදීමත්ල ඒ සදහා නීතිපතිවරයා මැදිහත් වන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටියහ.

සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...