Kyiv වෙත ඩ්‍රෝන් ප්‍රහාරයක්! මෙතෙක් එල්ල වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරයද මෙය බවටත් තොරතුරු !

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (25) අලුයම Kyiv වෙත ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී ඇත.

එම ප්‍රහාරය, යුක්‍රේන රුසියානු යුද්ධය ඇරඹුණු දා සිට මෙතෙක් එල්ල වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව යුක්‍රේනය පැවසුවේ, රුසියානු ප්‍රහාරක ඩ්‍රෝන යානා 71 ක් බිම හෙළා ඇති බවත්, මේ හේතුවෙන් Kyiv හි විවිධ දිස්ත්‍රික්කවලට ප්‍රහාර එල්ල වී ඇති අතර පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Kyiv නගරාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, නගරයේ ගුවන් අනතුරු ඇඟවීම පැය හයක් පැවති අතර ඩ්‍රෝන් සුන්බුන් කඩා වැටීමෙන් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...