ශ්‍රී ලාංකිකයෙකු ජාත්‍යන්තර බේස්බෝල් පිටියට පිවිසි පළමු මොහොත

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): මෙහි දැක්වෙන වීඩියෝ සටහන අති සුවිශේෂී එකක්.ජීවිතයෙ කිසිඳු ලාංකිකයෙක්ට අභිබවා යා නොහැකි මොහොතක්. මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව කියෝජනය කරමින් ජාත්‍යන්තර වෘත්තීය බේස්බෝල් පිටියට පිවිසි පළමු ක්‍රීඩකයා වෙමින් ඔහු ඊයේ එක්සත් අරාබි රාජ්‍යයේ පැවති ඕල් ස්ටාර් වෘත්තීය බේස්බෝල් තරගාවලියේ දි නැගෙනහිර ඕල් ස්ටාර්ස කණ්ඩායම නියෝජනය කරමින් ධාවකයෙක් ලෙස තරග වඳින්නට පිටියට පැමිණි මොහොත.යි

https://www.facebook.com/100001898838992/videos/741486917821127/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...