අමාත්‍යාංශ විෂය පථයන් සහ කාර්යයන් පිළිබඳ අතිවිශේෂ ගැසට්ටුව නිකුත් කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නව අමාත්‍යාංශවල විෂය පථයන් සහ කාර්යයන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

එක් එක් අමාත්‍යාංශයට අයත් වන කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ සංස්ථා යනාදිය මෙම ගැසට් නිවේදයෙන් පෙන්වා දී ඇත.

එම අතිවිශේෂ ගැසට් නිවේදනය කියවීමට මෙතැනින් යොමුවන්න …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...

ශ්‍රී ලංකා – බ්‍රසීල ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...