මාලිමාව හික්කඩුව නගරසභාවේ අයවැයත් පරදී

Date:

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගරසභාවේ අයවැය ද පරාජයට පත්ව තිබේ.

හික්කඩුව නගරසභාවේ අයවැය කෙටුම්පත අද (26) දිනයේදී සභාවට ඉදිරිපත් කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්ද 10ක් ලැබී තිබිණි.

අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 09ක් පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...