ලෙබනන් සිවිල් වැසියන් දහස් ගණනින් දකුණු ලෙබනනය වෙත!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දහස් ගණනක ජනතාවක්, ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ක්‍රියාත්මක වීමත් සමග දකුණු ලෙබනනය වෙත ආපසු පැමිණෙමින් සිටින අතර, ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ මාස 13ක ගැටුම් අවසන් කිරීමේ පියවරක් ලෙස බව වාර්තා වේ.

දහස් සංඛ්‍යාත ලෙබනන සිවිල් වැසියන් සිය නිවෙස් කරා ආපසු පැමිණීමට පටන් ගෙන තිබෙන අතර, ඊශ්‍රායලය අනතුරු අඟවන්නේ ඇතැම් ප්‍රදේශවලට ආපසු යාම තවමත් ආරක්ෂිත නොවන බවයි.

බීරූට් සිට ප්‍රධාන මහාමාර්ගයේ රථවාහන තදබදයක් ඇති අතර බොහෝ පිරිස් සිය පවුල් ද සමග පැමිණෙන අයුරු දැකගත හැකි අතර, සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස ලෙබනන හමුදාවේ 5,000 ක භට පිරිසක් තවදුරටත් දකුණු ලෙබනනයේ රැඳී සිටිනු ඇති බවට වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...