මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත් කිරීම හුදෙක් දේශපාලනික පත් කිරීමක් – කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ (LNW):

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත් කිරීම හුදෙක් දේශපාලනික පත් කිරීමක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.

ඒ අනුව, කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින්, කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා පත් කර සිටින මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවට විශ්ව විද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු පත් කරන ලෙස ඉල්ලා , ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.ජනාධිපතිවරයා  වෙත පැවරි ඇති විධායක බලතලයන් හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා විශ්වවිද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු නව කුලපතිවරයෙකු ලෙස පත් කිරීමට අදාළ පියවර ගන්නා ලෙසයි ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...