වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරයි!

0
1983

කොළඹ LNW: ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ස්වංක්‍රීය වාන් දොරටු 06ක් උදෑසන විවෘත විය.

කියුබික් ඝන මීටර් මිලියන 723ක ධාරිතාවයකින් යුක්ත එම ජලාශයේ විවෘත වූ ස්වංක්‍රීය වාන් දොරටු මගින් තත්පරයට ඝන අඩි 80517ක ධාරිතාවයක් පහළ රන්දෙණිගල ජලාශයට මුදා හරින බව එහි කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය පවසයි.

නදීක දයා බණ්ඩාර – මහනුවර