30 වර්ජනයට GMOA එක්වෙයි!

කොළඹ LNW:නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (27) තීරණය කර තිබේ.

එම සංගමයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

2027 අයවැයට විරෝධය පළකරමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් මෙම වැඩවර්ජනයට සැලසුම් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි වාහන සිහිනය යට සැඟවුණු බැටරි අර්බුදය: භාවිතයෙන් පසු බැටරිවලට මොකද වෙන්නේ?

තවමත් ලොව වැඩිපුරම භාවිත වන්නේ පෙට්ට්‍රල් හා ඩීසල් වලින්...

සලේගේ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි 28ට කල් යයි!

කොළඹ LNW:අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ...

1765 ගැටුමේදී රැගෙන ගිය දුර්ලභ මහනුවර යුද අවි ගැන නෙදර්ලන්තයෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ලන්දේසි යටත් විජිත හමුදා...