ජනපති රනිල්ට චීනයෙන් සහතිකයක් …

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන බවට චීනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වී තිබේ.

පෙරේදා (25) දිනයේදී මෙරට චීන තානාපති චී ෂෙන්හොං මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවූ අවස්ථාවේදී මේ බව දැනුම් දී ඇත.

එසේම මෙරට ණය අර්බුදය සම්බන්ධයෙන් පවතින ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සාකච්ඡා පිළිබඳ සමාලෝචනයක් ද ඔවුන් ද සිදුකර ඇති බව සඳහන්.

එමෙන්ම මෙහිදී චීනය සම්බන්ධයෙන් ඇතැම් විදෙස් මාධ්‍ය ගෙනයන අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරන බවත් මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...