‘කර්සෝන්’ අසරණ වෙයි!

Date:

යුක්‍රේනයේ ‘කර්සෝන්’ නගරයට අඛණ්ඩව දෙවැනි දිනටත් රුසියාව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 10දෙනෙකු මිය ගොස් තිබේ.

කර්සෝන් නගරයේ ආණ්ඩුකාරවරයා සදහන් කර ඇත්තේ ප්‍රදේශයේ තිබෙන නිවාස සහ මහල් ගොඩනැගිලි කිහිපයක්, නැව් අංගනයක් මෙන්ම පාසල් ගොඩනැගිල්ලක් ද ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇති බවයි.

ඉන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

මේ අතර යුක්‍රේනයේ බිඳවැටුණු විදුලිබල පද්ධති නැවත යථාතත්වයට පත්කරමින් සිටින බව එරට බලධාරීන් සදහන් කරයි.

ශීත ඍතුව යුරෝපාකරයට පැමිණීමත් සමඟ විදුලිය නොමැතිව නිවාස උණුසුම් කිරීමෙ යන්ත්‍ර ක්‍රියාත්මක කරගැනීමට නොහැකිව යුක්‍රේන ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...