එන්නත් කල් ඉකුත් වීමෙන් රුපියල් මිලියන 10,736ක් වතුරේ !

Date:

කොවිඩ් 19 වසංගතය මැඬලීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 7,951,710ක් කල්ඉකුත් වී ඇති බව අනාවරණය වී තිබේ.

ඒවායේ වටිනාකම රුපියල් මිලියන 10,736ක් බව සඳහන්.

2022 වසරට අදාළව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවෙන් මෙය හෙළිදරව් වී ඇත.

මෙම එන්නත් තොගය 2022 ජුලි 31 වනදා වනවිට කල් ඉකුත් වී තිබූ බවයි එම වාර්තාවෙහි දැක්වෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...