*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තු වරප්‍රසාදයට මුවා වී මඩගැසීම නැවැත්වීමට නීතියක් ගේන්න – නාමල්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කර පෞද්ගලිකව මඩ ගැසීම වහා නැවැත්විය යුතු බවත්, ඒ සදහා අනිවාර්‍යෙන්ම අළුතින් නීති ගෙන ඒම හෝ පවතින නීති සංශෝධනය කලයුතු බවත් නාමල් රාජපක්ෂ මහතා කියා සිටී.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

” අපි 225 ම එකතු වෙලා විනය හැසිරීම කතාව පාලනය කල යුතුයි. පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරලා ළමයි ගැන පවුල් ගැන මඩ ගහනවා .පාර්ලිමේන්තුව නියෝජනය නොකරන කෙනෙකුට මඩ ගහන එක,අධිකරණයට අපහාස කිරීම අධිකරණ විනිසුරුවරුන් විවේචනය කිරීම එක් එක් පුද්ගලයින් ඉලක්ක කර මඩ ගැසීම පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් කරන තක්කඩි ප්‍රකාශ කිරීම වහාම නතර කල යුතුයි. පාර්ලිමේන්තුව තුල ඕනෑම දෙයක් කියන්න පුළුවන් කියන එක අයින් කරලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට සංශෝධන හෝ නව නීති ගේන්න ඕනි”

ඔහු මේ බව ප්‍රකාශ කලේ, විපක්ෂය විසින් සිදුකරනු ලබන ප්‍රකාශයන් පිලිබදව මාධ්‍ය මගින් විමසූ අවස්ථාවේදීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan