උසස් පෙළ විභාගය ගැන අලුත්ම තීරණය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ (LNW):

අයහපත් කාලගුණය හේතුවෙන්,උසස් පෙළ විභාගය 26 වැනිදා සිට 29 වැනිදා නොපැවැත්වෙන බව මීට පෙර දැනුම්දී තිබුණද, පසුව එම තීරණය වෙනස් කරමින් , උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දක්වා  කල් යන බව විභාග කොමසාරිස් ජෙනරාල්  අමිත් ජයසුන්දර මහතා පවසයි.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ඒ මහතා මේ බන ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...