ධාරානිපාත වැසි සමඟ රන්දෙණිගල වාන් දමයි!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

නොවැම්බර් 28, (LNW)කොළඹ: ඇද හැලෙන ධාරානිපති වර්ෂාව සමඟ මධ්‍යම කඳුකරයේ වැඩිම ජල ධාරිතාව සහිත රන්දෙණිගල ජලාශයේ ස්වංක්‍රීය වාන් දොරටු තුනම මේ වන විට විවෘත වී තිබේ.

වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු විවෘත වීමත් සමඟ එහි ජල ධාරිතාව රන්දෙණිගලට එක්වීමත් සමඟ එහි වාන් දැමීම ආරම්භ විය.
වාන් දොරටු මගින් තත්ත්පරයට ඝන මීටර් 1600ක ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාවට මුදා හැරෙන අතර මේ හේතුවෙන් මනම්පිටිය වැනි ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධීකාරිය මහජනතාවට දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...