අත්‍යාවශ්ය සේවා හැර අනෙකුත් රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

0
633

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින ආපදා තත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට අද (28) දිනයේ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ රාත්‍රියේ නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.