දුම්රිය ධාවනයත් නවතී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (28) උදෑසන 06.00න් පසු අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන අය වෙනුවෙන් දුම්රිය කිහිපයක් හැර සියලුම මාර්ගවල දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි දුම්රිය මෙහෙයුම් අතිරේක සාමාන්‍යාධිකාරී චන්ද්‍රසේන බණ්ඩාර මහතා සඳහන් කරන්නේ.

දැනටමත් දුම්රිය මාර්ග රැසක නායයෑම්, ගස් කඩවැටීම්, ගංවතුර තත්වයන් වාර්තා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරාදෙණිය මල්වත්තත් ජලයෙන් යටවෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28,කොළඹ LNW : ​අධික වර්ෂාවත් සමඟ මහවැලි...

ප්‍රදේශ රැසකට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි. බොහෝ ප්‍රදේශවලට ප්‍රහාරාත්මක සුළං – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති "දිට්වා" ...

ජාතික මට්ටමේ ආපදා හදිසි ඇමතුම් අංක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අනතුරු හැඟවීම් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂ්පාතනය හේතුවෙන් කැළණි ගඟේ...