ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට ඉන්දීය රජයේ එකඟතාව..

0
2009

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW :

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සහන කටයුතු සැලසීම සඳහා , ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණයට දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් INS VIKRANT නෞකාවේ හෙලිකොප්ටර් යානා එක් කිරීමට ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට ඉන්දීය රජයේ එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.