කොළඹ LNW:දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ගමනා ගමන කටයුතු සඳහා වෙනත් මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය වැඩිදුරටත් උපදෙස් දෙයි.

ආශිකා බ්‍රාහ්මණ
