එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (5) මහා උපවාසයට සුදානම් වෙමින්

දිගින් දිගටම අපව මෙසේ දුෂ්කර කොන්දේසීන් තුල රඳවාතබා ගැනීමට එරෙහිව රැඳවියන් වූ අප විසින් යම් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව රැඳවියන් අතර සාකච්චාවට ගැනුනි. ඒ සඳහා යෝජනා වූ එක් යෝජනාවක් වූයේ රැඳවියන් හයසීය ගණනකගේ මානවහිමිකම් අභියෝගයට ලක්වීම සම්බන්දව ආන්ඩුවේ වගඋත්තර කරුවන්ට එරෙහිව මානවහිමිකම් කොමිසම හරහා නඩුපැවරීමට කටයුතු කිරීමයි. තවත් යෝජනාවක් වූයේ අපව නිදහස්කරන තුරු අප විසින් මාරාන්තික … Continue reading එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (5) මහා උපවාසයට සුදානම් වෙමින්