නාවලපිටිය-පූඩළුඔය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටේ! රථවාහන ධාවනයට බාධා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පස් කන්දක් කඩා වැටීමෙන්, නාවලපිටිය-පූඩළුඔය ප්‍රධාන මාර්ගයට හරංගල ප්‍රදේශයෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.

අධික වර්ෂාවත් සමග මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීම මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබේ.

එබවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...