මෙහෙයුම් සාර්ථකයි! Uttarakhand උමඟේ සිරවූ 41 දෙනා මුදාගැනීම් ඇරඹේ!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Uttarakhand හි උමං මාර්ගයක් කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් පිරිසක් කොටුවූයේ පසුගිය නොවැම්බර් මස 12 වැනිදා වන අතර මේ වනවිට උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටින සේවකයින් 41කින් යුතු පිරිස සිටින ස්ථානයට ළගාවීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව ඇති බව වාර්තා වේ.

දින 16ක කාලයක් එහි සිරවී සිටි සේවකයින් පිරිස මුදාගැනීමට එතැන් සිට අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර, කඩිනමින් එම පිරිස මුදාගැනීමට හැකිවනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

මුදාගැනීමේ සජීවී විකාශය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...

කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...