සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): පස් කන්දක් කඩා වැටීමෙන්, නාවලපිටිය-පූඩළුඔය ප්‍රධාන මාර්ගයට හරංගල ප්‍රදේශයෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.
අධික වර්ෂාවත් සමග මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීම මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබේ.
එබවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2023/11/406048901_832171025585735_7586994272613054424_n-1024x576.jpg)
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2023/11/406055901_832171002252404_502785063587589203_n-1024x576.jpg)
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2023/11/406043083_832171005585737_4571224210569048246_n-1024x576.jpg)
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2023/11/LNW-Newsroom-ad-at-the-bottom-Sin-153-1024x137-1.webp)