සති තුනක මැතිවරණ ව්‍යාපාරයකින් පසු අයර්ලන්ත මහ මැතිවරණය අද!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අයර්ලන්ත පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (29) ආරම්භ වූයේ සති තුනක මැතිවරණ ව්‍යාපාරයකින් අනතුරුවයි.

අයර්ලන්ත ජනරජයේ මිලියන තුනයි දශම හතරකට අධික ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචිවී සිටින අතර, ප්‍රධාන පක්ෂ තුනක අපේක්ෂකයන් මැතිවරණයට ඉදිරිපත්ව සිටී.

කුඩා පක්ෂ රැසක සහ ස්වාධීන අපේක්ෂකයන් සැලකිය යුතු පිරිසක්  ප්‍රධාන පක්ෂ තුනට ඇතුළත්ව සිටින අතර, ඡන්ද ගණන් කිරීම හෙට (30) උදෑසන ආරම්භ කිරීමට නියමිතයි. අයර්ලන්ත නව රජයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම දෙසැම්බර් 18 වනදා පැවැත්වෙනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අකුරේගොඩදී සිදුවූ ද්විත්ව...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...