ඉහළ බෝමිරිය ගංවතුරින් අවතැන්වූවන්ගේ සුවදුක් සොයා බැලූ අගමැති හරිනි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

අධික ගංවතුර හේතුවෙන් කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ හා ඒ අවට අවතැන්වූ පුද්ගලයන් 320 ක් පමණ තාවකාලිකව නවාතැන්ගෙන සිටින ඉහළ බෝමිරිය කනිටු විදුහල වෙත ගොස් එම පුද්ගලයන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයාබැලීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැමිණි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...