තවත් නාය යාමකින් පුද්ගලයින් 21 අතුරුදන්: පොලීසිය අතුරුදන් පුද්ගලයන් සොයා මෙහෙයුම් අරඹයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය, මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ නායයාමකින් පුද්ගලයින් 21 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවට දැනට වාර්තා වී ඇත.

පොලීසිය පවසන්නේ , වරකාපොළ පොලීසිය අතුරුදන් පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.


තවද, ඉබ්බාගමුව පුඩුක්කුලම කන්ද නායයාමක් නිවාස 4ක් පමණ පස්වලින් යටවී ඇති බවත්, නිවෙස්වල සිටි 15 දෙනෙක් පමණ අතුරුදන් බවත් නිල නොලත් වාර්තා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...